Sri Dalada Maligawa or the Temple of the Sacred Tooth Relic is a Buddhist temple in the city of Kandy, Sri Lanka. It is located in the royal palace complex of the former Kingdom of Kandy, which houses the relic of the tooth of the Buddha. Since ancient times, the relic has played an important role in local politics because it is believed that whoever holds the relic holds the governance of the country. Kandy was the last capital of the Sri Lankan kingsand is a World Heritage Site mainly due to the temple. ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය රජතුමා විසිනි.
The Aluvihare Rock Temple (also called Matale Alu Viharaya) is a sacred Buddhisttemple located in Aluvihare, Matale District of Sri Lanka. Surrounded by hills, the Aluvihara cave temple is situated 30 km north of Kandy on the Matale-Dambulla road. The history of Aluvihare Rock Temple is traced back to the 3rd Century B.C to the reign of King Devanampiyatissa. It is believed that the King built the dagoba, planted the Bo sapling and founded the temple after the introduction of Buddhism to the country during his reign. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගම්පහසිය පත්තුවේ පිහිටි මාතලේ අලුවිහාරය ආගමික, සංස්කෘතික, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථානයකි. ක්‍රි:පූ 1 වෙනි සියවසෙහි වළගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටක බුද්ධ ධර්මය තල්පත්වල ග්‍රන්ථාරූඩ කිරීමත් සමග මුළුමහත් බෞද්ධ ලෝකයේ මුදුන් මල්කඩ බවට අලුවිහාරය පත්විය